07:45 pm - Saturday 18 November 2017

සෞදි රජු දියණියට දෑවැද්දට දුන් රන් නාන කාමරය ප්‍රදර්ශනයට

By RSL - Thu Jul 07, 6:05 am

toilet-goldහයිකෝ හි පැවැත්වෙන 11 වැනි ලෝක නාන කාමර සමුළුවේ දී සෞදි අරාබියේ අබ්දුල්ලා රජු තම දියණියගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලබා දුන් සම්පූර්ණ‍යෙන්ම රනින් නිම වූ නාන කාමරය ප්‍රදර්ශනය කරන ලදී.

Loading...

2011 වසරේදී ෆෝබ්ස් සඟරාව ඇස්තමේන්තු කළේ අබ්දුල්ලා රජු සහ ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයින්ගේ ලේඛනගත වත්කම ඩොලර් බිලියන 21ක් පමණ වන බවයි.ඔහුගේ දියණිය ගේ මංගල ඇඳුම වෙනුවෙන් ඩොලර් කෝටි තුනක් වියදම් කර තිබූ අතර ඇය විවාහ වූයේ බිරින්දෑවරුන් එකොලහක් ඇති පුද්ගල‍යකු සමඟයි.ඔහු දරුවන් 16 දෙනකුගේ පියෙකි.

gloden-toilet2

Loading...

Leave a Reply