07:43 pm - Saturday 18 November 2017

නම වෙනස් කර ගිවිසුම් අළුත් කරයි

By RSL - Fri Aug 12, 8:37 pm

port-city-layout2මීට පෙර චීනය සමඟ අත්සන් කොට තිබූ “වරාය නගර ව්‍යාපෘතිය” හෙවත් “Port City” හි නම “කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතිය” ලෙස වෙනස් කොට එහි ගිවිසුම අළුත් කොට අත්සන් කිරීම අද(12) සිදුවිය.

ව්‍යාපෘතියට අද(12) රජය වෙනුවෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හා නාගරික සංවර්ධන අධිකාරිය අත්සන් තැබු අතර තෙවන පාර්ශ්වකරු ලෙස ව්‍යාපෘති සමාගම ගිවිසුමට අත්සන් කළේය.

මේ ගිවිසුම පිළිබඳව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Loading...

MEGAPOLIS_MEDIA_RELEASE_si_LK-1_Page_1

MEGAPOLIS_MEDIA_RELEASE_si_LK-1_Page_2

Loading...

Leave a Reply