02:34 am - Monday 25 September 2017

සිංහල-බෞද්ධයා ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්කරන්නේ කවුද..? (Video)

By RSL - Thu Dec 22, 4:27 pm

සිංහල-බෞද්ධයා ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්කරන්නේ කව්ද? මෙවැනි චීවරධාරීන්ගේ කටයුතු වලට සැබෑ සිංහල-බෞද්ධයා වගකිව යුතු නැතැයි ඊනියා අව්‍යාජ සිංහල-බෞද්ධ ජාතිකවාදීන් කියනු ඇත.

Loading...

වඩා වැදගත් වන්නේ ප්‍රසිද්ධියේ මෙවැනි හැසිරීම්වල නිරත වීමට මේ චීවරධාරීන්ට හැකියාව ලැබී ඇත්තේ කෙසේද යන්නයි. ලංකාව තුළ ආගමික නිදහස තිබේද යන්න ලෝකය දැන ගන්නේ ජාතික චින්තනවාදීන්ගේ ව්‍යාජ පණ්ඩිතමානී කතාවලින් නොව ලොකය පුරා ව්‍යාප්තවන මෙවැනි දර්ශන වලිනි.
(මගේ අවධානය යොමුවන්නේ මේ වීඩියෝවේ මුල් කොටසට පමණි. ඒ පිළිබද සිරිධම්ම හිමිගේ පැහැදිළි කිරීමට නොවේ.)

-නිර්මාල් දේවසිරි-

Loading...

1 Comment

Comments -49 - 0 of 1First« PrevNext »Last
  1. නිකන් බයිලා නොගහ ඉදපන් සමන්තත …අන්තවාදයත් එක්ක ආර්යමර්ගය කියලා දුන්නට ඕකුන් පිලි ගනයිද ?
    යුරෝපෙන් කතෝලික ආගම අතුගේවිලා යද්දී සල්ලි බලයෙන් ආගම් අටවන්න එනවා මෙහෙ ..

Comments -49 - 0 of 1First« PrevNext »Last

Leave a Reply